Pages

Subscribe:

Labels

Saturday, June 21, 2014

Love in Sri Lanka

වර්තමාන ලංකාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොකල යුතු කරුණු




1). අවංකව හෝ සිරා ලව් නොකල යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන )

2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා කරන්න එපා කියලා.අනිවා එකක් සිරා වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද අනිවාර්යය. එහි රස විදින්න.අවුලක් නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව් කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත් නැත

3). කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන් පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම මොනවා හරි කරගන්නවා,ඔයා වගේ කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා අමු කෙප්පය.
මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත් පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු හා බොතලයකින් වල්මත් වීමට හැකිය.

4). නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න.

5). ඔබේ අම්මාගේ ඡාය මාත්‍රයක්වත් පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න.ඇයට අම්මාගේ අසලට පැමිණිමට කිසිදා නොහැකිය.


               
6). කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය අමතක නොකර උන් දෙන්නටම වඩා හොද තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ දිනුම්ය.


7). යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය. එක හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි බලාපොරොත්තු නොවන්න.එහෙම කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත බිහිවන්නේද නැත.

8). කෙල්ලන් ලව් එකක් නැවැතිමෙදි පවසන පොදු බොරුව, ඇත්ත කිරිමට ඔබ කටයුතු කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත් හිමි වුයෙ බුට් එකක් නම් අපට එ පිලිබදව වගකිමට නොහැකිය.

9). සෙක්ස් සොයා ලොකේන්ම පලවෙනියා වුනු අපේ රටේ, කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්‍රේමයක් බලාපොරොත්තුවිමට වඩා කලුනික සෙවිම ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින් හොද කෙල්ලන් සිටින අතර ඔවුන්ට මෙය අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක් හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන් හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි කරගනි)

10). කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින් වෙනතක් බලාගනු ඇත.



11). ආදරය ඇති ප්‍රේම සම්බන්ධතාවයක් කෙසේවෙතත් දිගටම පවතින ප්‍රේම සම්බන්ධතාවයක් ඔබට අවශ්‍ය  නම්, කෙල්ලන් පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත් සත්‍ය එය නොවේ.ඔබට අවශ්‍ය  එකම දෙය මුදල්ය.ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා ඔබ ලග ‍රැදෙනු ඇත.

12). අවසානයේදි, ලංකාවේ සමාජයේ අදාරය කියා එකක් නැති අතර එහෙම එකක් සොය සොයා ඔබගේ වටිනා කාලය එ වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම ආදරයක් ඇති කෙල්ලන්ද ලංකාවේ නැත.


facebook  මගින් උපුටා ගැනීමකි....